සිසිලියටම අවුරුදු අරගෙන….. බරටම තෑගිත් අරගෙන…. ඔබ හමුවට එන “Vos වසන්ත උදානය 2025” ට තව දින
“Vos වසන්ත උදානය 2025″වැඩ සටහන් විස්තරය.” ආරාධිතයින් පිළි ගැනීම (නැටුමක් හෝ රබන් ගසා) පෙ.ව. 9.30 පිළි ගැනීමේ කථාව ( සිංහල ) පෙ.ව.9.40 පිළි ගැනීමේ කථාව (ඉතාලි) පෙ.ව. 9.45 ජාතික කොඩිය…
VOS Wasantha Udanaya 2025
සිසිලියටම අවුරුදු අරගෙන….. බරටම තෑගිත් අරගෙන…. ඔබ හමුවට එන “Vos වසන්ත උදානය 2025” ට තව දින
සා. ආගතා මංගල්‍ය 2025
සාන්ත ආගතා මුනිවරියගේ වාර්ෂිකව සමරනු ලබන මංගල්‍ය නිමිත්තෙන් එදිනට පැමිණෙන භක්තිකයන් වෙනුවෙන් පානීය ජලය ලබාදීම. මෙම කර්තව්‍ය වාර්ෂිකව අප සංවිධාහනය විසින් පැවැත්වීමට සනිටුවන් කරගෙන ඇත , මෙය VOS සාමාජික සාමාජිකාවන්…
“ඇයි ඉතාලිකාරයන්ට වතුර බෝතලයක් ගන්න සල්ලි නැද්ද ?”
කතානියා සාන්ත ආගතා දේවස්ථානයේ මංගල්ලය තව නොබෝ දිනකින් ආරම්භ වෙයි.ඉතාලියේ පැවැත්වෙන දේවස්ථාන මංගල්ලය වලින් ප්‍රමුඛත්වය ගන්නේ සාන්ත ආගතා දේවස්ථානයේ මෙම මංගල්ලයයි.එමෙන්ම යුරෝපීය රටවල පවත්වනු මෙම ආගමික උත්සවවලින් සාන්ත ආගතා දේවස්ථානයේ…
VOS Family Night 2024
2024 දෙසැම්බර් මස 7 වන දින පැවති Vos Family Night 2024 වැඩසටහනට සහබාගි වී අප සංවිදහනයට සහයක් දැක්වූ ඔබ සැමට අපගේ උපහාරය. එමෙන්ම VOS FAMILY NIGHT 2024 වැඩසටහන උපරිම ලෙස…
VOS ඇසල දන්සැල
ඇසල දන්සැල 28 / 07/ 2024දවස පුරා පැවැත්වෙන දහම් වැඩසටහනත් සමග පරාටා දන්සලට පිංවත් ඔබත් එන්න.
VOS – සළු සත්කාර 03 – 2024 අවසන් අදියර.
ඇත පිටිසර ගම් දනවු වල සිටින පුංචි දරුවන් රැසකට සිනහා පොදක් රැගෙන ගිය ඉතාලියේ කථානියා නගරයේ සිට VOS සළු සත්කාරය මෙසේ නිමා විය. මෙයට සහ දැක්වූ සියලුම දෙනාට වැඩසටහනේ ගෞරවය.
VOS – සළු සත්කාර 01 and 02 – Year 2020
අප සංවිධානය විසින් ක්‍රියාත්මක කරණ ලද ලංකාවේ දුෂ්කර පළාත් වල දුප්පත් ළමුන් සඳහා ඇඳුම් බෙදා දීමේ ව්‍යාපෘතියේ අවසන් අදියර සදහා සහයෝගය දුන් සියලුම කතානියා ජනතාවට, අප සමිතියේ සියලුම සාමාජිකයන්ටත් සහ…