“ඇයි ඉතාලිකාරයන්ට වතුර බෝතලයක් ගන්න සල්ලි නැද්ද ?”
කතානියා සාන්ත ආගතා දේවස්ථානයේ මංගල්ලය තව නොබෝ දිනකින් ආරම්භ වෙයි.ඉතාලියේ පැවැත්වෙන දේවස්ථාන මංගල්ලය වලින් ප්‍රමුඛත්වය ගන්නේ සාන්ත ආගතා දේවස්ථානයේ මෙම මංගල්ලයයි.එමෙන්ම යුරෝපීය රටවල පවත්වනු මෙම ආගමික උත්සවවලින් සාන්ත ආගතා දේවස්ථානයේ…