
සාන්ත ආගතා මුනිවරියගේ වාර්ෂිකව සමරනු ලබන මංගල්‍ය නිමිත්තෙන් එදිනට පැමිණෙන භක්තිකයන් වෙනුවෙන් පානීය ජලය ලබාදීම.
මෙම කර්තව්‍ය වාර්ෂිකව අප සංවිධාහනය විසින් පැවැත්වීමට සනිටුවන් කරගෙන ඇත , මෙය VOS සාමාජික සාමාජිකාවන් සහ කථානියා වෙසෙන හිතවත් ලාංකිය සහෝදර සහෝදරියන්ගේ සහයෙන් ඉටුවන්නකි.
05-02-2025 දින පැවති සා. ආගතා මුනිවරියගේ මංගල්‍ය වෙනුවෙන් පානීය ඡලය බෙදාදීමේ වැඩ සටහන අති සාර්තකව නිම කිරිමට හැකි උනා , ඒම සදහා මුදලින් හා ශ්‍රමයෙන් දායක වු සියලුම දෙනා හට අපගේ ගෟරවනීය ස්තුතිය.
CATANIATODAY NEWS – ST AGATA 2025